Breaking News
Home / Gossip / ඇඹිලිපිටියේ 30 ක්‌ අතුරුදන්

ඇඹිලිපිටියේ 30 ක්‌ අතුරුදන්

ඇඹිලිපිටියේ ඛේදවාචකය තවමත් ඉවර නෑ. මොකද දවසින් දවස එක එක කතා මේ සිද්ධිය සම්බන්ධයෙන් මැවෙන නිසා.

පොලිස්‌ ආරංචි මාර්ග කියනවා ඇඹිලිපිටියේ තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියට අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනීමට නියමිත පොලිස්‌ නිලධාරීන් පිරිස ඇතුළු තිස්‌ දෙනකු අතුරුදන් කියලා.

මේ අය අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විශේෂ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවලත් තියෙනවලු

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close