Breaking News
Home / Gossip / ඇමරිකාවේ මීළඟ ජනපති මමයි

ඇමරිකාවේ මීළඟ ජනපති මමයි

ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් සටන හිලරි ක්ලින්ටන් සහ තමා අතර පවතින බවත්, ඉන් ජයග්‍රහණය කිරීමට තමන්ට හැකි බවත්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.ජාත්‍යන්තර මාධ්‍ය සමඟ ඊයේ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී ඔහු සදහන් කළේ නිව්යෝක්, පෙන්සිල්වේනියා ඇතුළු ඇමරිකාවේ ප්‍රධාන ප්‍රාන්තවල ජයග්‍රහණය තමන් සතු වනු ඇති බවයි.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close