Breaking News
Home / Gossip / ඇමති රාජිතගේ ශල්‍ය කර්මයට වෙච්ච වැඩේ

ඇමති රාජිතගේ ශල්‍ය කර්මයට වෙච්ච වැඩේ

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ශල්‍ය කර්මය අද (24 ) සිදුකිරීමට නියමිතව තිබුණද .වෛද්‍ය උපදෙස් අනුව එය කල් දමා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

සිංගප්පුරුවේ මවුන්ට්‌ එලිසබෙත් රෝහලේ දී මෙම  ශල්‍ය කර්මය සිදු කිරීමට සුදානමින් සිටියද වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ ඒ සඳහා හදිසි අවශ්‍යතාවක් නොමැති බවයි.

අවශ්‍ය වුවහොත් ඉදිරි දිනයක දී මෙම ශල්‍යකර්මය කිරීමට නියමිතයි

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close