Breaking News
Home / Gossip / ඇමති රාජිතගේ දැන් තත්ත්වය මෙන්න

ඇමති රාජිතගේ දැන් තත්ත්වය මෙන්න

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලට ගොස් ඇති බව වාර්තා වනවා.

ඔහු මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සුදානමින් සිටින බවයි එම වාර්තාවන් මගින් සඳහන් වුණේ.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිපුණ ඒකනායක මහතා සඳහන් කළේ පරීක්ෂණයෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර ලබනවා ද නැත්ද යන්න තීරණය වන බවයි.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close