Breaking News
Home / Gossip / ඇතුගල පිපිරූ ඇත්ත හේතුව මෙන්න

ඇතුගල පිපිරූ ඇත්ත හේතුව මෙන්න

කුරුණෑගල ඇතුගල පුපුරා යෑම ව්‍යාප්තකරණය නිසා සිදුවූවක් බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ  සභාපති ආචාර්ය ඩී. එම්. ඩී. ඕ. කේ. දිසානායක මහතා පෙන්වා දෙනවා.

 

 
“මෙය පරීක්‍ෂණ කරන්න තරම් දෙයක්‌ නොවේ. පසුගිය කාලයේ වැස්‌ස දිගටම තිබුණා. වැස්‌සට පස්‌සේ පෑවිල්ල ආවා. මේ වගේ කාලයට මෙවැනි ස්‌වාභාවික දේවල් සිදුවෙනවා. මේකට කියන්නේ ව්‍යාප්තකරණය කියලා. මෙය ස්‌වාභාවික ක්‍රියාවලියක්‌. කොහොම නමුත් අපි භූ විද්‍යාඥයෙක්‌ ඇතුගලට යවලා සිද්ධිය තහවුරු කර ගන්නවා.”යනුවෙන් ඩී. එම්. ඩී. ඕ. කේ. දිසානායක මහතා පවසනවා.

 

 

ජාතික ගොඩනැඟිලි හා ඉදිකිරීම් පර්යේෂණ ආයතනයේ නාය යෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතාද  සඳහන් කර තිබුණේ අධික උණුසුම නිසා මෙවැනි පිපිරීම් සිදුවිය හැකි බවයි.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close