Breaking News
Home / Gossip / ආසියානු කුසලානය විකාශනය කරන්නේ ඇත්තටම කවුද?

ආසියානු කුසලානය විකාශනය කරන්නේ ඇත්තටම කවුද?

මේ වන විට ක්‍රිකට් ක්‍රිඩා කරන සැම රටක්ම ක්‍රිකට් වසන්තයට සුදානම් වෙමින් තිබෙනවා.ඒ වසන්තය මුලු ලෝකයාම උනුසුම් කලේ ඒම වසන්තයට ශ්‍රි ලංකා කණ්ඩායම නම් කිරිමත් සමගය.විදෙස් වර්තා වල ඒය සදහන් වුයේ ශුරයින් පැමිනෙයි/සිංහයෝ පිටියට යන නාම වලින්ය.

අවසන් වුනු ඉන්දු ශ්‍රි ලංකා 20 20 තරගාවලියෙදි ශ්‍රි ලංකාවේ නිල විකාශනය පිලිබද තරමක් ගැටලු මතු වුනා.දැන් නැවතත් ඒ වගේම ගැටලුවක් පැන නැගි ඇත්තේ එලබේන ආසියානු කුසලානය ශ්‍රි ලංකාවේ විකාශනය කරන්නේ කුමන ආයතනයෙන්ද යන වග.ආසියානු ක්‍රිකට් සංගමය විසින් අවුරුදු 7ක් සදහා විකාශන අයිතිය නිල වශයෙන් Star Sports ආයතනයට භාර දුන්නා.Star Sports ආයතනය හරහා අනෙකුත් රටවල් සදහා මෙම විකාශන අයිතිය ලබා ගත හැකි වනවා.
ඒ අනුව දැනටමත් මෙහි විකාශන අයිතින් මේම තරගාවලියේ ක්‍රිඩා කරන රටවල් 6ක් පමණ ලබා ගෙන අවසන්.නමුත් එක් රටක් පමණක් මෙහි විකාශන අයිතිය ලබා ගෙන නැහැ.ඒ ශ්‍රි ලංකාවයි.හෙට හෝ අනිද්දා යන දින දෙක ඇතුලත මෙහි විකාශන අයිතිය ශ්‍රි ලංකා රුපවාහිනි සංස්ථාව විසින් ලබා ගනු ඇති බවටයි වාර්තා වෙන්නේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close