Breaking News
Home / Gossip / ආසියානු ක්‍රිකට් සටන අද සිට, දෝනිට දෙදරා යන්න වෙන ලකුණු

ආසියානු ක්‍රිකට් සටන අද සිට, දෝනිට දෙදරා යන්න වෙන ලකුණු

ආසියාවේ රටවල් 5ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද බංග්ලාදේශයේ ඩකා නුවරදී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් අද ඉන්දියාව සහ සත්කාරක බංග්ලාදේශය තරග බිමට පිවිසෙනවා. මෙවර ආසියානු කුසලානයට එක්වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය සහ එක්සත් අරාබි එමිර රාජ්‍ය එක්වනවා.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය හෙට ශ්‍රී ලංකාව සහ අරාබි එමිර් රාජ්‍ය අතර රාත්‍රී 7ට අරම්භවීමට නියමිතයි.

කෙසේවෙතත් ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි අබාධයකට ලක්වීම නිසා ඔහු අද තරගයට එක්වීම අවිනිශ්චිත බවයි ඩකා නුවරින් වාර්තා වන්නේ. මේ වනවිටත් දෝනි වෙනුවට ඉන්දීය සංචිතයට පාර්තිව් පටෙල් කැදවා තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close