Breaking News
Home / Gossip / ආර්යා ශිරන්ති සමඟ යහන්ගත වන එක රැයකට මේ තරම් මුදලක්.?

ආර්යා ශිරන්ති සමඟ යහන්ගත වන එක රැයකට මේ තරම් මුදලක්.?

හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ 2014 දී වෙසක් සඳේ ප්‍රංශයේ එක් රැයක් පහන් කිරීම සඳහා වැය කළ මුදල ඇසුවොත් ඔබ පුදුමයට පත්වනු ඇත.

එම මුදල එක් රැයකට ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් විසිපන් ලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සිය හතලිස් හයකි. හරියටම රුපියල් 2,573,746.87 කි. මෙවැනි එක් රැයක් පමණක් නොව ආර්යා ශිරන්ති එවැනි රැයවල් 04 ක් පහන් කිරීම සඳහා ගෙවා ඇති මේ රටේ ජනතාවගේ මුදල් ප්‍රමාණය රුපියල් එක් කෝටි දෙලක්ෂ අනුහතර දහස් නවසිය අසූ හතකි. රුපියල් 10,294,987.48 කි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close