Breaking News

Dialog ආයතනයත් ඉන්දු ශ්‍රි ලංකා තරගය විකාශය කරන්නේ නැහැල්ලු.

මිට පෙර අපට අසන්නට ලැබුනේ ජාතික රුපවාහිනිය විසින් මෙම තරගාවලිය විකාශය නොකරන බවයි.ඔවුන්ගේ වැඩසටහනකදිද ඒ බව ඔවුන් සනාථ කර සිටියා.නමුත් මේ වන විට එය රජයට පවා දැඩි බලපැමක් වෙලා තියෙනව.

කෙසේ වෙතත් අපට ලැබුනු අලුත්ම පුවත වන්නේ මෙම තරගාවලිය Dialog My Tv අත්විදින ක්‍රිඩා ලොලින්ටත් නැරබිමට නොහැකි බවයි.අප කල විමසිමකදි ඔවුන් එ බව සනාථ කර සිටියා.අප විසින් ක්‍රිඩා අමාත්‍යවරයාව සම්බන්ධ කර ගැනිමට උත්සහ කලත් එතුමා විදේශ ගත වි සිටින නිසා අපට එතුමා සම්බන්ධ කර ගැනිමට නොහැකි විය. මෙම විකාශන ගැටලුව පිලිබද සියලු තොරතුරු ලැබුනු සැනින් ගෙන එමට අප සුදානම්.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close