Breaking News
Home / Gossip / අශ්වින්ගේ පන්දු යැවිම සැක සහිත බවට විනිසුරුවන් ICC යට දැනුම් දෙයි

අශ්වින්ගේ පන්දු යැවිම සැක සහිත බවට විනිසුරුවන් ICC යට දැනුම් දෙයි

ඉන්දියානු සුපිරි දග පන්දු යවන ක්‍රිඩක අශ්වින්ගේ පන්දු යැවිමේ ඉරියව්ව සැක සහිත බව විනිසුරු වරුන් චෝදනා කර තිබෙනවා.මේ පිලිබදව ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු විය යුතු බවයි ඔවුන් පවසන්නේ.
පෙරේදා අවසන් වු විස්සයි විස්ස අවසන් පුර්ව තරගයේදි ඔහු විසින් යවන ලද නිපන්දුව පිලිබදවත් සැක මතුව තිබෙන බවයි වාර්තා වන්නේ.

කිසියම් වේග පන්දු යවන්නකු විසින් යවන පන්දුවක් නිපන්දුවක් වීමේ සම්භාවිතාවක් තිබුනද දඟ පන්දු යවන්නෙකු විසින් යවන පන්දු නිපන්දු වීම අනුමත කළ නොහැකි බව ඉන්දීය හිටපු ටෙස්ට් පිතිකරු සුනිල් ගවස්කාර් ප්‍රකාශ කර තිබෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close