Breaking News
Home / Gossip / අවුරුදු 12ක් කණ්ඩායමේ ක්‍රිඩා කරා කියලා කටවත් මතක නැ-මාලිංග කියයි

අවුරුදු 12ක් කණ්ඩායමේ ක්‍රිඩා කරා කියලා කටවත් මතක නැ-මාලිංග කියයි

අවුරුදු 12ක් තමන් ජාතික කණ්ඩායමට ක්‍රිඩා කල බව දැන් කිසිම අයෙකුට මතක නැති බව ලසිත් මාලිංග පවසනවා.ඔහු වැඩි දුරටත් පවසන්නේ තමන් තබා ඇති සියලු ලෝක වර්තා ශ්‍රි ලංකා කණ්ඩායමත් සමග ක්‍රිඩා කල තරගවලදි පමනක් බවත් IPL තරග වලදි නොවන බවත්ය.

තමාගේ කකුලේ අබාධයට අනුරාධපුරයේ මරදන්කඩවල වෙද මහාතාගෙන් ප්‍රතිකාර ගන්නා බවද මාලිංග පවසා සිටියා.අබාධය සුව වුවහොත් IPL තරග ක්‍රිඩා කරන බවද මාලිංග වැඩි දුරටත් පවසා සිටියා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close