Breaking News
Home / Gossip / අවසානයේ සැමුවෙල් තමන්ට පැවසූ දේ බ්‍රැත්වේට් හෙළිකරයි

අවසානයේ සැමුවෙල් තමන්ට පැවසූ දේ බ්‍රැත්වේට් හෙළිකරයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරනඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව් පිලට ජයග්‍රහණය සහතික කළ අවසන් පන්දුවාරයේදී පිට පිට හයේ පහර 4 ක් එල්ල කළ කාලෝස් බ්‍රැත්වේට් සිය අත්දැකීම පිළිබඳව ඊයේ (04) අදහස් පළ කළා. එංගලන්තය සමඟ පැවති අවසන් මහා තරඟයේ අවසන් පන්දුවාරයේදී කොදෙව් පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 19ක් රැස් කිරීමට සිදුවූ අතර, පළපුරුදු පිතිකරු මාලන් සැමුවෙල් සිටියේ අනෙක් අන්තයේයි.

 

හතරේ සීමාවෙන් ඔබ්බට පන්දුව පතිත වන ලෙස පිිත්ත හසුරුවන ලෙස පමණක් සැමුවෙල් තමාට උපදෙස් දුන් බවයි බ්‍රැත්වේට් කියා සිටියේ. තමාගේ් හයේ පහර හතරකින් සංග්‍රහ ලැබූ එංගලන්ත පන්දු යවන ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පිළිබඳ තමා කනස්සල්ලට පත්වූ බවත්  කාලෝස් බ්‍රැත්වේට් සඳහන් කර තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close