Breaking News
Home / Gossip / අලූත් ව්‍යවස්ථා කතා ලත් තැනම ලොප්.. එජාපය-ශ‍්‍රිලනිපය මත ගැටුම්..

අලූත් ව්‍යවස්ථා කතා ලත් තැනම ලොප්.. එජාපය-ශ‍්‍රිලනිපය මත ගැටුම්..

නව ව්‍යවස්ථාවක් ඇති කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ඇති කිරීම  සම්බන්ධයෙන් එජාපයට හා ශ‍්‍රීලනිපයට මෙතෙක් ස්ථිර එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා මතබේද කාරී තත්වයක් ඇතිව තිබේ.

මේ හේතුව මත මෙම යෝජනාව සම්මත කිරීමට ඡන්ද විමසීම තවත් දින දෙකකින් කල් දමා ඇති අතර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙම දින දෙක තුලදීද දෙපාර්ශ්වය එකඟතාවයකට පත්වීමට ඇති ඉඩකඩ අවම බවයි.

පසුගිය වසරේදී 20 වන සංශෝධනය සම්මත කිරීමට ගත් අවස්ථාවේදීද පැන නැගුනේ මෙවැනිම තත්වයකි. මෙතෙක් 20 වැනි සංශෝධනය සම්මත කිරීමට කටයුතු කර නැත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close