Breaking News
Home / Gossip / අලුත් පක්ෂයේ නායකයා හෙළිවෙයි

අලුත් පක්ෂයේ නායකයා හෙළිවෙයි

පසුගිය සමයේ දේශපාලන වේදිකාවේ දැඩි කතාබහක් ඇති කළ මාතෘකාවක් වූයේ එ්කාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් බිහි කිරීමට සූදානම් වන නව පක්ෂයයි. පක්ෂයේ නමක් සලකුණක් හෝ ආරම්භ කරන දිනයක් පිළිබඳ තවමත් නිශ්චිත ප‍්‍රකාශයක් නැතත්, එ් සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවේ කතාබහට ලක් වනවා.

කෙසේ වෙතත් මෙතෙක් ප‍්‍රකාශ නොවුණු කරුණක් මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම මහතා මහනුවර පැවති උත්සවයකදී අනාවරණ කළා. එහිදී ඔහු කියා සිටියේ නව පක්ෂයේ නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවයි.

කෙසේ වෙතත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කැඞීමට කිසිදු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු කටයුතු නොකරන බවයි. එම වුවමනාව ඇත්තේ වෙනත් පාර්ශ්වවලට බව ඔහු කියා සිිටියා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close