Breaking News
Home / Gossip / අලුත් පක්ෂයේ ඇත්ත නැත්ත සන්ධාන මහලේකම් කියයි

අලුත් පක්ෂයේ ඇත්ත නැත්ත සන්ධාන මහලේකම් කියයි

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් යහපාලන ආණ්ඩුවට එක්වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයාට වාසි රැසක් අත් වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඉකුත් මැතිවරණයෙන් පරාජය වුවද නිදහස් පාක්‍ෂිකයාට කිසිඳු හිරිහැරයක් සිදු නොවුයේ ඒ හේතුවෙන් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

 

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් පිරිස් අලුත් පක්‍ෂයක් නිර්මාණය කිරීමට සූදානම් වන බවට පැතිර යන විවිධ ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන්ද මහින්ද අමරවීර මහතා ඊයේ (12) පැවති උත්සවයකදී අදහස් පළ කළා.

එහිදී සන්ධාන මහලේකම්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරුද්ධ පක්ෂයේ සිටින කණ්ඩායම, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ මෙන්ම සන්ධානයේ නොවන පක්ෂත් එක් අරමුණක් යටතේ සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කර ඇති බවයි.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close