Breaking News
Home / Gossip / අර්ජුන් මහේන්ද්‍රන්ව හමු විමට මහින්ද ආවේ මොකටද??අගමැතිට සියල්ල ආනවරනය වෙයි.

අර්ජුන් මහේන්ද්‍රන්ව හමු විමට මහින්ද ආවේ මොකටද??අගමැතිට සියල්ල ආනවරනය වෙයි.

මේම වසරේ ජනවාරි මාසයේදි අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහින්ද රාජපක්ෂ මහතා බත්තරමුල්ලේදි හමු වි ඇති බවට මේ වන විට අගමැතිවරයාට තොරතුරු අනාවරනය වි තිබේනවා.අගමැතිවරයාට ලැබි ඇති තොරතුරු අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ දුෂණ ක්‍රියාවන් සහ ඥාති සංග්‍රහයේද යේදි ඇති බවට මේ වන විට අනාවරනය වි ඇත.මේම සියල්ල සැලකිල්ලට ගැනිමේන් අනතුරුව මහ බැංකු අධිපතිවරයාව ඉවත් කිරිමට අගමැතිවරයා තිරණය කොට තිබේ.මහ බැංකු අධිපතිවරයා සම මහින්ද අතර සිදු වු ගනු දෙනු මොනවාද යන්න මේතෙක් අනාවරනය වි නැත

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close