Breaking News
Home / Gossip / අරසිරිමලේ සිද්ධියේ ඇත්ත හෙළි වෙයි.සිංහ ලේ කියාගන්නා අය මානසික පිස්සෝ

අරසිරිමලේ සිද්ධියේ ඇත්ත හෙළි වෙයි.සිංහ ලේ කියාගන්නා අය මානසික පිස්සෝ

අරසිරිමලේ පන්සලක් වට කරමින් මුස්ලිම් පිරිසක් පහර දුන් බව කියන සිද්ධිය අමුලික බොරුවක් බව ප්‍රදේශවාසින් පවසනවා.සිංහලේ නමින් කියාගන්නා පිරිසක් මෙම සිද්ධිය ඇති කල බවයි ඔවුන් පවසන්නේ.මාසයක කාලයක් පමණ සිංහලේ නමින් කියා ගන්නා පිරිසක් තම ගමේ සිංහල මිනිසුන්ගේ නිවාස වලට පැමිණ මුස්ලිම් අය සමග වෛරයක් ඇති කිරීමට උත්සහ කර ඇති බවත් එය අසාර්ථක වූ පසු ඔවුන් විසින්ම මුස්ලිම් පිරිසක් සමග ගැටුමක් ඇති කරගත් බවත් ප්‍රෙදේශයේ සිංහල ජනතාව පවසනවා.

මෙහිදී පන්සලේ වැඩ සිටින හාමුදුරුවරු පවා වගකිවයුතු බවද ඔවුන් පවසනවා.මෙම සිදුවීම ඇතිවීමට පෙර පිටතින් පැමිණි සිංහ ලේ කියාගන්නා පිරිස මුස්ලිම් ජනතාවට වැරදි ආකාරයෙන් කතා කල බවත් ඇතම් විට අසබ්ය වචන වලින්ද බැන වැදුණු බවත් පවසනවා.ඊයේ දින සිදු වූ සිදු වීමද එවනි ආකාරයකින් ආරම්භ වූ බවත් පසුව ප්‍රෙදේශයේ සිංහල ජනතාවද මුස්ලිම් පිරිස් සමහ එකතු වී මෙම පිටතින් පන්සලට පැමිණ සිටි සිංහලේ කියාගන්නා පිරිසට බැණ වැදුණු බවත් ඔවුන් පවසනවා.

නමුත් මෙම සිද්දිය මේ වන විට විකුර්ති කරමින් ඔවුන් රටේ සෙසු ජනතාව නොමග යවමින් සිටින බවට ප්‍රදේශවාසින් වැඩි දුරටත් පවසා තිබෙනවා. 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close