Breaking News
Home / Gossip / අරවින්ද උත්තර බඳියි,අර්ජුනත් එතන්ට එයි

අරවින්ද උත්තර බඳියි,අර්ජුනත් එතන්ට එයි

ආබාධයකට ලක් වී සිටියදීත් ඉකුත් දා අවසන් වූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කරන්නැයි තේරීම් කමිටුව තමන්ට බල කළ බවට ලසිත් මාලිංග මීට පෙර කළ චෝදනාවකට තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා අද (05) පිළිතුරු ලබාදුන්නා.

 

කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ක‍්‍රීඩා කිරීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ලසිත් මාලිංග තමන් වෙත දැනුම් දුන් බවයි.

ඊට අදාළ ඊමේල් පණිවුඩයක් ද තිබෙන බවත් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ක‍්‍රීඩා කරන්නැයි තමන් ඔහුට යෝජනා කළේ ඒ අනුව බවද අරවින්ද ද සිල්වා මහතා කියා සිටියා. 

මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටින අමාත්‍ය අර්ජුන මහතා පැවසුවේ ක‍්‍රිකට් පාලක මණ්ඩලය වහා විසුරුවාහැරිය යුතු බවයි. 

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close