Breaking News
Home / Gossip / අයි.පී.එල්. ඉන්දියාවෙන් ගැලවෙයි

අයි.පී.එල්. ඉන්දියාවෙන් ගැලවෙයි

ලබන වසරේදී අයි.පී.එල්. ක‍්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ නොපැවැත්වීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

 

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම් අනුරාග් තාකූර් පවසන්නේ අයි.පී.එල්. 2017 තරගාවලිය විදෙස් රටක පැවැත්වීම සඳහා දැනටමත් සාකච්ඡා සිදුකරමින් ඇති බවයි. ඊට සුදුසු රටක් සහ ක‍්‍රීඩාංගණ සෙවීම දැනටමත් ආරම්භ කර අවසන්.

 

මීට පෙර 2009 වසරේදී අයි.පී.එල්. තරගාවලිය දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වුණා. 2014 තරග සමයේ පළමු දින 15 පැවැත්වුණේ ද එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදීයි. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close