Breaking News
Home / Gossip / අපේ සිංහයෝ අද මැච් එකට සුදානම් වෙන හැටි (VIDEO)

අපේ සිංහයෝ අද මැච් එකට සුදානම් වෙන හැටි (VIDEO)

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තීරණාත්මක තරඟයක් අද ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වෙනවා.

මේ තරඟයෙන් එංගලන්තය ජය ගතහොත් ඔවුන් අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබනවා. ශ්‍රී ලංකාව ජයගතහොත් අර්ධ අවසන් පුර්ව වටයට යාමේ ඉඩ කඩ වැඩිවෙනවා.

කොහොම වුණත් අපේ ක්‍රීඩකයෝ අද තරඟයේ ලොකු වෙනස්කම් කිහිපයක් සිදු කරන්න ඉඩ තියෙනවලු. අපි ප්‍රර්ථනා කරමු අපේ සිංහයන්ට අද ජය ගන්න ලැබේවා කියලා..

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close