Breaking News
Home / Gossip / අපේ කොල්ලොන්ගේ ඇඟ හදන බිස්නස් එකක් කෝලි ලංකාවේ පටන් ගන්න යයි

අපේ කොල්ලොන්ගේ ඇඟ හදන බිස්නස් එකක් කෝලි ලංකාවේ පටන් ගන්න යයි

ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වුණු විරාත් කෝලිට හිමි බව කියන ශාරීරික පුහුණු ආයතනයක ශාඛාවක් ශ්‍රී ලංකාවේ විවෘත කිරීමට යන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.ඇමරිකාවේ මව් ශාඛාව ඇති මෙම ශාරීරික පුහුණු ආයතනයේ 30%ක කොටසකට කෝලි හිමිකම් කියන අතර ඉන්දියාවේ පමණක් මෙහි ශාඛා 100ක් පමණ පිහිටුවීමට මේ වන විට තීරණය කර තිබෙන බවට විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.එමෙන්ම ලංකාවේ පිහිටුවන ශාඛාව විවෘත කිරීමට කෝලි මෙරටට පැමිණෙනු ඇති බවයි එම වාර්තා පවසන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close