Breaking News
Home / Gossip / අපිට ඕන මහින්දව පන්නන්න නෙමේ තියාගන්න.S.B කියයි.

අපිට ඕන මහින්දව පන්නන්න නෙමේ තියාගන්න.S.B කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පක්ෂයෙන් එලවිමට කිසිම තිරනයක් නැති බවත් එහෙම කරන්න හදන්නේ එතුමා වටේ ඉන්න අය බවත් S.B දිසානායක මහතා පවසයි.
තවද එතුමාද මාව පක්ෂයෙන් එලවන්න කාටවත් බැ කියලත් කිව්වා.ඉතින් එතුමාටත් ඕන වෙලා තියෙන්නේ මේ පක්ෂයේ ඉන්න.වෙන අයට තමයි එතුමව පන්නන්න ඕන වෙලා තියෙන්නේ යනුවෙන් S.B දිසානායක මහතා පවසා සිටියා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close