Breaking News
Home / Gossip / “අපිටත් කොසොවෝ වගේ ප්‍රාන්තයක් ඕනා… නැතිනම් ඊළම කරා යනවා…” – තමිලරසු පක්‍ෂය

“අපිටත් කොසොවෝ වගේ ප්‍රාන්තයක් ඕනා… නැතිනම් ඊළම කරා යනවා…” – තමිලරසු පක්‍ෂය

සර්බියාවෙන් කොසොවෝ ප්‍රාන්තය වෙන් වී පරිපාලන යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත වූ අයුරින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරටද ප්‍රාන්ත රජයක්‌ අවශ්‍ය බව තමිලරසු පක්‍ෂයේ තරුණ සංවිධාන ලේකම් වී. ශිවරාහරන් මන්නාරමේදී ප්‍රකාශ කර ඇත.
යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳව ජනතා අදහස්‌ විමසීමේ සැසිය අමතමින් ඔහු මේ බව පවසා තිබේ. මේ ඉල්ලීම ඉටුනොවුණහොත් වෙන්ව යැමට සිදු වන බවද හෙතෙම සඳහන් කර ඇත. උතුරු නැගෙනහිරට ස්‌වයංතීරණ අයිතිය හිමිවිය යුතු බවද ශිවරාහරන් තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close