Breaking News
Home / Gossip / අප්රේල් 1 වනදා මුලූ‍ බුකියම ගොනාට ඇන්දූ දෙව්මිගේ ගල් පැලෙන බොරුව

අප්රේල් 1 වනදා මුලූ‍ බුකියම ගොනාට ඇන්දූ දෙව්මිගේ ගල් පැලෙන බොරුව

සමස්ත බුකියම කලඹමින් අන්තර්ජාලය පුරා ජන්ජාලයක් කරමින් පැතුරුණු දෙව්මිගේ අකල් මරණය අසත්‍ය බව නැවතත් බුකිය පුරා පැතිරෙමින් පවතියි.

වාර්තාකරු සඳහන් කරන පරිදි දෙව්මිගේ ෆෙස්බුක් ගිනුමේ පළකර තිබූ චායාරූප සංස්කරණය කරන ලද ඡායාරූප වන අතර “කවුද මැරිලා තියෙන්නේ..මම නම් අපායේ ඉන්නේ..මට මෙහෙවත් ඉන්න දෙන්න” කියා ඇය තමන්ගේ ෆෙස්බුක් ගිනුමේ සටහන්ද පල කර තිබෙනවා.

මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරීගිය ප්‍රසිද්ද මරණ දෙකක් වන ඇඹිලි පිටියේ සුමිත්ගේ සහ කොටදෙනියාවේ සේයා දැරියගේ අවමන්ගල්‍යන්ට සහභාගීවූවන්ගේ චායාරූප ඇයගේ අවමන්ගලයට සහභාගීවූවන් ලෙස ඇගේ ෆෙස් බුක් ගිනුමේ පලකර තිබේ.

ඇයගේ පෙම්වතාද මෙම සිදුවිම සැක සහිත බව ප්‍රකාශ කර සිටියා.ඇයගේ නිවසේ කිසිදු මරණයක් සිදු වි නැති බවටද වර්තා වනවා
කෙසේ වෙතත් මේ පිලිබදව පැමිනිල්ලක් මහනුවර පොලිසියට ලැබි තිබේ.

පහතින් ඇති චායාරූප හොදින් නිරීක්ෂණය කර බලන්න.වාර්තා වෙන පරිදි අවසානයේදී අප්‍රේල් 1 වනදා ඇය රටේ ජනතාවගේ හැඟීම් සෙල්ලමකට ගනිමින් අපූරු නාට්‍යක් රඟදක්වා තිබේ.

12321327_1012611005498125_7966696515636956378_n

 

591812494718_1289462884417358_7314804880936341632_n 591812494766_1585315865111757_794911272626262544_n 591812928141_1093890760672194_8524018549884679243_n 591812494699_1574087796235929_3119289663830530928_n 12321693_942943165819057_9051880391523544494_n

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

One comment

  1. fb yana hemadema wiswasa karana modayanta hoda padama nangi , niyamai oya wage deka tunak una num aye fb yana ewa wiswasa karala andu peralanna yanne ne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close