Breaking News
Home / Gossip / අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල පොලීසියට

අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල පොලීසියට

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඇප ලබාදීමේ සිද්ධිය විවේචනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කෙසෙල්වත්ත පොලීසියට කැඳවා තිබේ.

තරුණයකු පැහැර ගැනීමේ සිද්ධියකට සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඇප ලබාදුන් ආකාරය ඔහු විසින් මාධ්‍ය හමුවේ විවේචනය කිරීම මගින් අධිකරණයට අපහාසයකු වූ බවට චෝදනා කරමින් නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත පොලීසිය මෙම කැඳවීම සිදුකර තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close