Breaking News
Home / Gossip / අද පිට්ටනිය ඩිල්ෂාන්ට වාසි සහගතයි – ඉන්දියාවෙන් ප්‍රචාරයක්

අද පිට්ටනිය ඩිල්ෂාන්ට වාසි සහගතයි – ඉන්දියාවෙන් ප්‍රචාරයක්

ශ්‍රී ලංකා එංගලන්ත තරගය පැවැත්වෙන ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රීඩාපිටිය වඩාත් වාසිදායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පිතිකරුවෙකුට බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එම ක්‍රීඩකයා තිලකරත්න ඩිල්ෂාන් බවයි.

 

ඔහු අයි.පී.එල්. ක්‍රීඩා කරද්දී  දිල්ලි ඩෙයා ඩෙවිල්ස්‌ පිල වෙනුවෙන් මෙහිදී ඇති තරම් පුහුණුවීම්වල නිරතව ඇති බවත් එහිදී තරගවලට ද සහභාවී ඇති බවත් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close