Breaking News
Home / Gossip / අද තරගයේ තුරුම්පුව හේරත් – තරගය දිනවන සැළැස්ම මෙන්න

අද තරගයේ තුරුම්පුව හේරත් – තරගය දිනවන සැළැස්ම මෙන්න

ශ්‍රී ලංකාව  අද(26) පස්වරුවේ එංගලන්තය සමග තරගයේ දී ප්‍රධාන තුරුම්පුව ලෙස දඟපන්දු යවන්නකු භාවිතා කිරීමට තීරණය කර තිබෙනවා.

 

විස්‌සයි විස්‌ස තරගවලදී කොතරම් ලකුණු ප්‍රමාණයක්‌ ලබා ගත්තත්‍  එය හඹා යෑමට ඕනෑම කණ්‌ඩායමකට හැකි  නිසා මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

 

කණ්‌ඩායමේ සිටින ප්‍රධානතම පන්දු යවන්නා වන රංගන හේරත් ඒ සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකා පිල තීරණය කර තිබෙනවා.

 

ඔහු සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල් ද ඊයේ(25)මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුණා.

 

”රංගන හේරත් අද ලෝකයේ ඉන්න විශිෂ්ටතම දඟ පන්දු යවන්නෙක්‌. ඔහු දන්නවා ඕනෑම පීඩනයක්‌ හසුරුවමින් පන්දු යවන්න” යනුවෙන් ඔහු එහිදී සඳහන් කර තිබුණා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close