Breaking News
Home / Gossip / අද තරගයටත් මාලිංග අවිනිශ්චිතයි

අද තරගයටත් මාලිංග අවිනිශ්චිතයි

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග අද (01) පැවැත්වෙන තරගයට ද ශ‍්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ සහභාගිත්වය අවිනිශ්චිතව පවතිනවා.

ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් බංග්ලාදේශය සමග පැවති තරගයට ද ලසිත් මාලිංග සහභාගි වූයේ නැහැ. කෙසේ වෙතත් තරගාවලියේ තවදුරටත් ශක්තිමත්ව රැඳී සිටීමට නම් ශ‍්‍රී ලංකාව අද තරගය කෙසේ හෝ ජයගත යුතු වනවා.

 

බංග්ලාදේශය හමුවේ පරාජය වීමෙන් ගිලිහී ගිය අභිමානය යළි දිනාගැනීමට ද අද තරගයේ ලබන ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකාවට ඉවහල් වනු ඇති. 

 

කෙසේ වෙතත් ඉන්දියාව හමුවේ ජයග‍්‍රහණය ලැබීම ශ‍්‍රී ලංකාවට පහසු අභියෝගයක් නොවනු ඇති බව විචාරකයින් පවසනවා. මෙම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 7.00ට පමණ ආරම්භ වනවා. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close