Breaking News
Home / Gossip / අත නිසා FCID එක විසිවෙන ලකුණු

අත නිසා FCID එක විසිවෙන ලකුණු

අද රාත්‍රියේ(8) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති නිල නිවසට කැඳවලා තියෙනවා.

එහිදී ආන්දෝලනාත්මක තීන්දු තීරණ ගණනාවක් ගන්න නියමිතයිලු.

පසුගිය කාලයේ පක්ෂයේ විනයට ගැටළු ඇති කළ බවට පැවසෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හතරක් සම්බන්ධයෙන් විනය තීරණය ගන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ නම් අතර ප්‍රසන්න හා බන්දුල යන අයත් ඉන්නවලු.

ඊට අමතරව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සම්බන්ධයෙන් තීරණයක් ගන්න යනවා කියලත් ආරංචි වෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close