Breaking News
Home / Gossip / අතුරුදහන් වුවන් පිළිබද පනත සම්මත නැ.කිරිඇල්ල ඒකාබද්ද විපක්ෂයට උදව් කරලා

අතුරුදහන් වුවන් පිළිබද පනත සම්මත නැ.කිරිඇල්ල ඒකාබද්ද විපක්ෂයට උදව් කරලා

නීතිපති දෙපාර්තමේන්තුව විසින් අවසාන සංශෝධන සහිත ලියැවිල්ල කිරිඇල්ලට ලබාදී තිබියදී එ වෙනුවට ඊට පෙර සංශෝධනය කර ලියැවිල්ලක් පාර්ලිමේන්තුවේ සභාගතකර කර පිස්සු කෙලිම නිසා අතුරුදන් පුද්ගලයන් පිළිබද පනත නැවතවරක් පාර්ලිමේතුවට ගෙන ඒමටසිදුව තිබේ,

කිරිඇල්ල නොහොත් යහපාලනය කම්බස් කිරීමට පැමිණි බැසිල් ගේ යහපාලන අවතාරය උපදේශකයන් 60ක් සහ තම පවුලේ සාමාජිකයින් අමාත්‍යාශ රාජකාරී වලට යොදාගනිමින් මහාමාර්ග අමාත්යංශය හරහා විශාල වශයෙන් දුෂණ හා අක්‍රමිකතා සිදුකරමින් පවතී. ජනපති සහ අගමැතිගේ ඇස් වලට වැලිගසා තමන්ගේ මඩිය පුරවා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින කොමිස් ඇල්ලට පාර්ලිමේතුවේ කටයුතු කෙසේ නම් මතකයේ තබාගන්නද?

මේ වනවිට අගමැති හා ජනපති වෙත කොමිස් ඇල්ල විසින් සිදුකරන ලද අක්‍රමිකතාවන් පිළිබද පැමිණිලි විශාල ලෙස ලැබෙමින් පවතීන බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.යහපාලනය වලපල්ලට දක්කන මෙවැනි කොමිස් කාක්කන් පිළිබද තීරණයක් නොගතහොත් අවසානයේ මේවාට පිළිතුරු සැපයීමට සිදුවන්නේ අගමැති හා ජනපතිටය

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close