Breaking News
Home / Gossip / අත් අකුරු වලින් ගම්මන්පිල මාට්ටු වෙයි.මිලියන 110ක් වංචා කරලා.හිර බත් කන්න වෙන්නේ ඔස්ට්‍රේලියාවේ

අත් අකුරු වලින් ගම්මන්පිල මාට්ටු වෙයි.මිලියන 110ක් වංචා කරලා.හිර බත් කන්න වෙන්නේ ඔස්ට්‍රේලියාවේ

ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් විකුණා ඇති බවට බ්‍රයන් ෂැඩික් මහතාගේ ඇටර්නි බලපත්‍ර හිමිකරු වන ලසිත පෙරේරා මහතා ‍චෝදනා කරයි.

ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ගේ නඩුවේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් උදය ගම්මන්පිල මහතා විසින් සකසන ලදැයි චෝදනා කරන “නීත්‍යානුකූල ප්‍රකාශනයක්” යැයි කියනු ලබන ලේඛනයක් ලසිත පෙරේරා මහතා විසින් ඊයේ (01) මාධ්‍යයට අනාවරණය කළේය. මෙම නීත්‍යානුකූල ප්‍රකාශනයේ අත්අකුරු, එය සාදන ලදැයි පවසන රෝස්මරි ස්මිත් යන ඕස්ට්‍රේලියානු කාන්තාවගේ නොව ‍ගම්මන්පිල මහතාගේ බව පෙරේරා මහතා චෝදනා කරයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close