Breaking News
Home / Gossip / අගමැති මෝඩි, අක්ෂේ කුමාර් ගේ පුතාගේ කනෙන් අල්ලපු එක ලොකුවටම පත්තු වෙයි

අගමැති මෝඩි, අක්ෂේ කුමාර් ගේ පුතාගේ කනෙන් අල්ලපු එක ලොකුවටම පත්තු වෙයි

හින්දි සිනමාවේ සුපිරි නළු අක්ෂේ කුමාර්ගේ පුත්‍රයා මේ දිනවල සමාජ වෙබ් අඩවිවල ජනප්‍රිය වේගන එනවා.
ඒ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර සිං මෝඩි නිසා.

ඉන්දියාවේ අගමැති IFR 2016 (International Fleet Review 2016) එකට සහභාගී වෙලා තියෙනවා. ඒකටම ආක්ෂේ කුමාර්ගේ පුතා ආරව් බාටියා ත් සහභාගී වෙලා තියෙනවා.

අන්න ඒ වැඩසටහන අතරතුර නරේන්ද්‍ර මෝඩි ආරව් ගේ කනෙන් ඇදලා. කනෙන් ඇදලා තියෙන්නේ තරහකට නෙමේ නිකන් ජොලියට වගේ. ඒ කියන්නේ ආරව් ඒ වෙලාවේ මොකක් හරි නෝටි විහිළුවක්වත් කළාද දන්නේ නෑ නේ. හැබැයි ඉතින් මේක දැන් ඉන්දියාවේ ලොකුවටම පත්තු වෙලා තියෙන ෆොටෝ එක වෙලා තියෙනවා.

ඉතින් මේ ගැන ආක්ෂේ ඉන්නේ හරිම ආඩම්බරෙන්ලු. කනෙන් ඇන්දත් ඒ අගමැති නේ ඒකයි…

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close