Breaking News
Home / Gossip / අගමැති මහ සෙනගක් මාර්තු 15දා පාරට බස්සන්න යයි

අගමැති මහ සෙනගක් මාර්තු 15දා පාරට බස්සන්න යයි

ඉන්දියාව සම ඇතිකර ගැනීමට යන ‘ඉට්කා‘ වෙළද ගිවිසුමට එරෙහිව ක්‍රියාත්මක වන වෘත්තීයවේදීන්ට සහ සංවිධානවලට එරෙහිව මාර්තු 15 වනදා දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වීමට රජය සූදානම් වනවා.

ඉකුත් රජය සමය ඉදිකළ හම්බන්තොට ප්‍රෙද්ශයේ මහාපරිමාණ ව්‍යාපෘති පිළිබදව සොයා බැලීම සදහා ඊයේ (20) සිදුකළ නීරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව හෙළිකළා.

ඉන්දියාව සමග ගිවිසුමකට එළඹීමෙන් රැකියා අවස්ථා වැඩි වශයෙන් බිහි කිරීමට හැකිවන බවත් ඊට විරුද්ධ වන්නේ ද්‍රෝහීන් බවත් අගමැතිවරයා මෙහිදී සදහන් කළා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close