Breaking News
Home / Gossip / අගමැති මත්තල ගුවන් තොටුපලට

අගමැති මත්තල ගුවන් තොටුපලට

අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) හම්බන්තොට ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවනවා.

පසුගිය රජය සමයේ ඉදිකෙරුණු මහා පරිමාණ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.

ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා මත්තල ගුවන් තොටුපළ පළමුව නිරීක්ෂණයට ලක්කල බවයි.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close