Breaking News
Home / Gossip / අගමැති නැගෙනහිර මහ ඇමතිට එරෙහිව වැඩ අරඹයි.

අගමැති නැගෙනහිර මහ ඇමතිට එරෙහිව වැඩ අරඹයි.

සාම්පූර් මධ්‍ය විද්‍යාලයේ පැවැති උත්සවයකදී නැඟෙනහිර පළාත් මහ ඇමැති හාපිස් නසීර් අහමඩ් විසින් නාවික හමුදාවේ නිලධාරියකුට බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තාව අගමැතිවරයා විසින් අධ්‍යනය කොට තිබෙනවා.ඒ අනුව ඒම වර්තාවද ජනපතිවරයා පැමිනි පසුව අගමැති විසින් ජනාධිපතිවරයාට ලබා දිමට නියමිතයි.මේම වර්තාව අගමැතිවරයාට ලැබිමෙන් පසු ඒතුමා විසින් නැගෙනහිර මහ ඇමති වරයාට මාධ්‍යය සකාච්ජාද තහනම් කර තිබේනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close