Breaking News
Home / Gossip / අගමැති තුමා ආපු උත්සවයකදී හිනා වුණ අයට වෙච්ච දේ(VIDEO)

අගමැති තුමා ආපු උත්සවයකදී හිනා වුණ අයට වෙච්ච දේ(VIDEO)

අලුත් අවුරුද්ද පහුවෙලා දවස් කීපයක් ගත වුණත් සති අන්තයේ තාමත් අවුරුදු උත්සව පැවැත්වෙනවා. ඊයේ මරදාන සුදුවැල්ල පැත්තෙත් ඒ වගේ අවුරුදු උත්සවයක් තිබ්බා.

ජයටම සංවිධානය කරලා තිබුණු මේ අවුරුදු උත්සවයේ පැවැත්වුණු අලි රේස් කාගේත් අවධානය දිනා ගත්තා.

සමහරු තරගෙට හිනා වුණා. තරගයට ආපු ගෑණු අයයි පිරිමි අයයි හරි හරියට හිනා වුණා. සමහරු ඕන කමින් හිනා වෙද්දී තවත් අයට ඉබේටම ගිය හිනාව නතරකර ගන්න බැරි වුණා. මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුණේ අපේ අගමැති තුමා.

මෙතැනදී අගමැති තුමා කොළඹ ජීවත්වෙන අයට වටිනා පණිවිඩයකුත් දුන්නා. මම මේ කොළඹ අයට කියන්නේ ඉඩම් විකුනන්න එපා කියලා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close