Breaking News
Home / Gossip / අගමැතිත් ගිනි නිවන සටනේ

අගමැතිත් ගිනි නිවන සටනේ

කොස්ගම සාලාව හමුදා කඳවුරේ හටගෙන ඇති ගින්න නිසා ඒ අවට කිලෝමීටර් 6ත් 7ත් අතර පුද්ගලයන්ව වහාම ඉවත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

ප්‍රථමයෙන් මහජනතාවගේ සහ සෙබළුන්ගේ ආරක්ෂාව සහතික කළ යුතු බව පෙන්වා දෙන අගමැතිවරයා කිලෝමීටරයක පමණ දුරින් ගිනි නිවන උපකරණ සහ ආපදා සේවා යොදවා හානිය අවම කර ගැනීමට කටයුතු කරන බව පෙන්වා දෙනවා.

ගිනි ගැනීම තවදුරටත් සිදුවන අතර පසුව මේ සම්බන්ධයෙන් තොරතුරු නිවැරදිව ලැබුණු පසු දැනුම් දෙන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close